2019 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා
උපුල්දෙණිය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- 155 තුලාන උපුල්දෙණිය කරකොළවැව පොදු සුසාන භූමියට යන කෘෂි මාර්ගය කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- 155 තුලාන උපුල්දෙණිය ශාන්ත කරුණාරත්න මහතාගේ නිවස අසල සිට පැළ තවානට යන කෘෂී පාර කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කරකොලවැව ජුම්මා පල්ලියේ ඉතිරි වැඩ නිම කිරීම සදහා
- කරකොළවැව මුස්ලිම් පල්ලියේ ඉතිරි වැඩ නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කෝන්වැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- කෝන්වැව මොරවැව වානේ සිට ජේ. රත්නසිරි මහතාගේ ඉඩම දක්වා ඇති කෘෂි පාර කි.මී.1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- තුලාන කෝන්වැව තාඹරගල වැව් වානේ සිට සේනක ප්‍රියලාල් සෙනෙවිරත්න මහතාගේ ඉඩම හරහා කමල්වැව මාර්ගයට පිවිසීම දක්වා කෘෂි පාර කි.මී. 2ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කෝන්වැව උපුල්දෙණිය ගම්මායිම අසල ආර්. ප්‍රේමරත්න මහතාගේ නිවස අසල සිට ග/බි/වැව සීප්පුකුලම මාර්ගය දක්වා කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
හිඹුටුගොල්ලෑව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- හිඹුටුගොල්ලෑව පහළ අක්කරයේ සිට අඹ ගහ වැව පාර දක්වා ඇති කෘෂි පාර කි.මී.1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- හිඹුටුගොල්ලෑව උස්ගොල්ලෑව හංදියේ සිට හිඹුටුගොල්ලෑව දක්වා ඇති කෘෂි පාර කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
උල්පත්ගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- උල්පත්ගම සීලරතනාරාමයේ ගලේ පන්සලේ සේනාසනය බුදු මැදුර ඉදි කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
මයිලගස්වැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- මයිලගස්වැව උප තැපැල් කාර්යාලය අසල කෘෂි පාර කි.මී. 2ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- මයිලගස්වැවඋස්ගොල්ලෑව එච් විමලසිරි මහතාගේ නිවසේ සිට ජනසවි කෘෂී පාර කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
තම්මැන්නාගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- තම්මැන්නාගම හංදියේ සිට ඉහළ තම්මැන්නාගම වැව් බැම්ම දක්වා කෘෂී පාර කි.මී.1.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ඉහළ තම්මැන්නාගම වානේ සිට අගල දක්වා කෘෂී පාර කි.මී. 1.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කුඩා ගලෙන්බිඳුණුවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- කුඩා ගලෙන්බිදුණුවැව සියඹලෑව කේ.ජී.ඒ.එම්. ජයරත්න මහතාගේ නිවස අසල දඹරයාය කෘෂි පාර කි.මී. 1.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කුඩාගලෙන්බිදුණුවැව සියඹලාවැව කේ . සුනිල් ප්‍රනාන්දු මහතාගේ නිවස අසල කෘෂි මාර්ගය කි.මී.1 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
ගලෙන්බිඳුණුවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ගලෙන්බිදුණුවැව කන්නිමඩුව ගමේ පුංචි අප්පු මහතාගේ නිවස අසල සිට අංක 160 නිවස දක්වා මාර්ගය මීටර් 100 ක් කොන්ක්‍රීට් කිරීම
- කන්නිමඩුව ශ්‍රී රාජගිරි විහාරයේ ධර්ම ශාලාවේ ඉතිරිවැඩ නිම කිරීම
- අංක 162 තුලාන ග/බි/වැව අක්කර 100 කෘෂී මාර්ගය කි.මී.3 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ග/බි/වැව පොලිස් ස්ථානය පිටුපස මාර්ගයේ පොලිස් ස්ථානාධිපති නිළ නිවස අසල සිට දිවා සුරැකුම් මධ්‍යස්ථානය හා පෙරපාසල හරහා අක්කර 20 ප්‍රධාන මාර්ගය මී.500 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කන්නිමඩුව ශ්‍රී රාජගිරි රජමහ විහාරය ඓතිහාසික දේවාලය හා දාගැබ් මළුව ප්‍රතිසංස්කරණය කිරීම
- ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹගොල්ලෑව පදිංචි චමින්ද සමන් කුමාර මහතාගේ නිවසට විදුලි පහසුකම් ලබාදීම
- ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ප්‍රතිලාභීන් 10 දෙනෙකු සදහා එක් අයෙකුට රු.30000.00 බැලින් විදුලි සැපයුම් ලබාදීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ඉහලගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ග/බි/වැව ප්‍රධාන මාර්ගයේ සිට ඉහළගම පෙරපාසල දක්වා ඇති කෘෂි මාර්ගය මීටර් 200ක් කොන්ක්‍රීට් කුට්ටිගල් ඇතිරීම
- ග/බි/වැව ඉහළගම කොටසේ කේ.බී. කිරිබංඩා මහතාගේ නිවස අසල සිට අශ්වයාබැදිවැව ඉහළගම කුඹුරට යන කෘෂී මාර්ගය කි.මී. 1ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ඉලුක්බඩයාගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ගෝමරන්කල්ල ප්‍රධාන ඇළ අසල ඉළුක්බඩයාගම ගම හරහා කෘෂි පාර කි.මී. 03ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ඉළුක්බඩයාගම පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීම
- ගෝමරන්කල්ල 19 කණුව සිට ඉළුක්බඩයාගම ගමට යන ඉන්ටර්ලොක් ගල් අල්ලා ඇති මාර්ගය අවසානයේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම
- ගෝමරන්කල්ල මුස්ලිම් විද්‍යාලයේ වැසිකිලිය අළුත්වැඩියා කිරිම
- ගෝමරන්කල්ල, මොහිදින් ජුම්මා පල්ලියේ උඩුමහලේ ඉතිරි වැඩ නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
දුටුවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- දුටුවැව අංක 715 නිවස අසල සිට අංක 768 නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දුටුවැව පැරණිගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අංක 166 තුලාන දුටුවැව පරණගම අනු/ ශ්‍රී විද්‍යාරතන පිරිවණෙහි දහම්පාසල් ගොඩනැගිල්ල හා භික්ෂු නේවාසිකාගාරය ඉදි කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
පෙරෙට්ටුපලගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අංක 648 අත්තනායක මහතාගේ නිවසේ සිට අංක 653 නිවුටන් මහතාගේ නිවස දක්වා මාර්ගය කි.මී. 1ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කටාරම්පුර
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- කටාරම්පුර අංක 822 නිවස අසල සිට විජේරත්න මහතාගේ නිවස අසල මාර්ගය බෙරෙළු දැමීම
- ගාමිණී මහතාගේ නිවස අසල සිට වෙල් යායට පිවිසෙන දක්වා කි.මී. 1ක් මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කොකාවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- කොකාවැව ප්‍රධාන මාර්ගයේ සිට පවන සර්විස් සෙන්ටර් අසල වම් පැත්තේ මාර්ගය කි.මී. 1/2 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කොකාවැව ඉහළ බොරළගොඩැල්ල මහතුන් මහතාගේ වෙළදසැළ අසළ සිට මාර්ගය කි.මී. 1/2ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
පලුගොල්ලාගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- පලුගොල්ලාගම හංදියේ සිට පලුගොල්ලාගම විදුහල දක්වා කි.මී. 1ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- පලුගොල්ලාගම තිලකරත්න මහතාගේ නිවස අසල සිට ඇලපත්වැවමාර්ගය කි.මී.3/4 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
අලුත් දිවුල්වැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අලුත්දිවුල්වැව ශ්‍රී ජයසුමනාරාමය බෝධි ප්‍රකාරයේ රන්වැට හා බෝධි ප්‍රකාරයේ බුදු කුටු 29 සදහා වීදුරු දොරවල් දැමීම
- අලුත්දිවුල්වැව සිට මීගස්වැව මාර්ගයේ උදු හේන මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- දිවුල්වැව ෂෙල්ටන් මහතාගේ නිවස අසල අතුරු පාර පොදු සුසාන භූමිය දක්වා මාර්ගය කි.මී. 1/2 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- දිවුල්වැව සරත් චන්දුරත්න මහතාගේ කුඹුර අසල සිට රාජා පීරිස් මහතාගේ ඉඩම දක්වා මාර්ගය කි.මී. 1 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- අලුත්දිවුල්වැව සුසාන භූමිය අසල සිට මංගල මහතාගේ නිවස දක්වා මාර්ගය සෑදීම
- අලුත්දිවුල්වැව ජයසුමනාරාමයේ ධර්මශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
ගැටලාව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ගැටලාව අංක 150 නිවස අසල සිට අංක 388 නිවස හරහා තිලක් බේකරිය අසල තෙක් මාර්ගය කි.මී. 1ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ගැටලාව අංක 112 සිට 75 බී දක්වා වලස්මුල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කරුවලගස්වැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- චන්දන මහතාගේ නිවස අසල සිට අංක 294 නිවස දක්වා මාතලේ කොටස මාර්ගය කි.මී. 1ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- මාතලේ කොටසේ 202 නිවස ලග සිට 244 නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ජනසිරිගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අංක 645 රංජිත් මහතාගේ වෙළදසැල අසල සිට ස්මාරකය අසල මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- එෆ් .සී. 61 කුඹුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- රත්මල්ගහවැව සිට තම්මැන්නාව උල්පත්වැව දක්වා මාර්ගය
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කුඹුක්වැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ජයසෙකර මහතාගේ නිවස අසල සිට බෝයගොඩ මහතාගේ නිවස දක්වා ගම මැද ප්‍රධාන මාර්ගය කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
හුරුළු නිකවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ශ්‍රී බෝධිරාජ පිරිවෙන ඉදිරිපිට කොන්ක්‍රීට් මාර්ගයේ ඉතිරි කොටස මී. 200 කොන්ක්‍රීට් කිරීම
- හුරුළුනිකවැව ගාමිණී පුරාණ රජ මහ විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
හුරුළු නිකවැව ට්‍රැක් 3-4
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අතුල කේටරින් හෝටලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට යාබද අතුරු මාර්ගය දීටර් 200 ක් කොන්ක්‍රීට් කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ඇල්ලවැව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ ඉදිකරගෙන යන සංඝාවාසයේ ඉතිරි වැඩ නිම කිරීම
- ඇල්ලවැව හිගුරුවැව ශ්‍රී සම්බෝධි විහාරයේ සංඝාරාම ගොඩනැගිල්ල ඉදි කිරීම
- ඇල්ලවැව ශ්‍රී අභිනවාරාමයේ විහාර මන්දිරය ඉදි කිරීම
- දුනුමඩලාව ජුම්මා පල්ලියේ ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ
- දුනුමඩලාව ජුම්මා පල්ලියේ අලුතින් කොටසක් ඉදිකිරීම හා ඉතිරිවැඩ නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
21 ජනපදය බටහිර
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අ/ තක්ෂිලා මහ විද්‍යාලයේ වැසිලිකි පද්ධතියක් ඉදි කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
21 ජනපදය නැගෙනහිර
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
දැනට වැඩසටහන් නොමැත
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
මුරියාකඩවල
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- දඹගොල්ලෑව විහාරස්ථානයේ සංවර්ධනය කිරීම
- මුරියාකඩවල විහාරස්ථානය සංවර්ධන කටයුතු සදහා
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සිවලාකුලම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- සීවලී විහාරස්ථානය සංවර්ධනය කිරීම
- වෙම්බුවැව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ගල්වඩුවාගම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ගල්වඩුවාගම දඹගහගල මාර්ගය නවීකරණය කිරීම
- අ/තෝඩාමඩුව විදුහල දැල් ආවරණ සහිත අත්පන්දු ක්‍රීඩාංගනයක් සැකසීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
මානන්කට්ටිය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- මානන්කට්ටිය සිට දඹගොල්ලෑව දක්වා මාර්ගය කි.මී. 2.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- මානන්කට්ටිය දුම්කොළ වත්ත මාර්ගය නවීකරණය කිරීම
- මානන්කට්ටිය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
වන්නන්කුලම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- වන්නන්කුලම නව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු
- ප්‍රජාශාලාව අසල සිට තිරිපිටිගම මංසන්දිය දක්වා කෘෂි මාර්ගය බෝක්කු යොදා බොරළු දමා සංවර්ධනය කිරීම
- වන්නන්කුලම නව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
යකල්ල
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- මහසෙන්පුර ජල ව්‍යාපෘතියක් ඉදි කිරිම
- අංක 186 යකල්ල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ඉහල ගල්කුලම
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- ඉහළගල්කුලම මිල්ලගල පුරාණ විහාරය (කරුවලගස්වැව) සංඝාවාසයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
හුරුළු මීගහපට්ටිය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- හුරුළු මීගහ පට්ටිය විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉතිරිවැඩ කටයුතු කිරීම
- හුරුළු මීගහපට්ටිය විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතිය සකස් කිරීම
- යකල්ල පියරත්න මහතාගේ වෙළදසැළ ඉදිරිපිට සිට හුරුළු මීගහපට්ටිය ඇළ දක්වා කි.මී. 1.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- මීගහපට්ටීය , ගලෙන්බිදුණුවැව මේදානන්ද බෝධිරුක්ඛාරාමයේ චෛත්‍යයේ ඉතිරි වැඩ නිම කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
හුරුළු ජයපුර
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ගෝමරන්කල්ල
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- 4 ඇළ හංදිය සිට යාය 05 අලුත් ව්‍යාපාරය දක්වා කි.මී. 1 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- යාය 05 ශෛලතලාරාම විහාරස්ථානයට පානීය ජල ලිදක් ඉදි කිරීම
- ගෝමරන්කල්ල නුරානියා ජුම්මා පල්ලියේ ඉතිරි වැඩ සදහා
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුනන්ද මාවත
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
පඩිකාරමඩුව
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- කවරක්කුලම මැද පාර මීටර් 800 බෝක්කු 02 දමා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- අංක 22 රමණී මහත්මියගේ වෙළදසැළ අසල සිට මහසෙන්ගම දක්වා මාර්ගය කි.මී. 2.5 ක් බෝක්කු දෙකක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
නුවරඑලි ජනපදය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අංක 30 නිවස ඉදිරිපිට සිට කි.මී. 2 බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
කුරුණැගල ජනපදය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- පී.ඩී. දයානන්ද මහතාගේ නිවසේ සිට කි.මී. 3 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- අයි.ජී. සුමනාවතී මහත්මියගේ නිවස අසල සිට බංඩාරගම දක්වා කි.මී. 3 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
නුවරගම් ජනපදය
ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (RRDP) - 2019
- අංක 155 සුනිල් චන්ද්‍රසිරි මහතාගේ නිවස අසල සිට කි.මී. 1.5 බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- පූර්ව ළමාවිය මධ්‍යස්ථානයට ළමා උද්‍යානයක් ලබා ගැනීම
දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය මුලධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන
දැනට වැඩසටහන් නොමැත