ප්‍රාදේශිය ලේකම්
|
 |
නම |
ජේ.එල්.එම්.ජි.එස්.එස්.එල්.එම්.වීරසිංහ |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලය
|
| රාජකාරි ඉතිහාසය |
- 2024 - මේ දක්වා : ප්‍රාදේශීය ලේකම්, ගලෙන්බිඳුණුවැව
- 2023 - 2024 : සහකාර ප්‍රාදේශීය ලේකම්
- 2021 - 2023 : සහකාර කොමසාරිස්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
- 2017 - 2021 : නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
- 2014 - 2017 : සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය, උතුරු මැද පළාත
|
සහකාර ප්‍රාදේශිය ලේකම්
|
 |
නම |
එස්.එම්.එ.එම්.විජේරත්න මිය |
| සුදුසුකම් |
- අධ්‍යාපනවේදී උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය
- නීතිවේදී උපාධිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
|
| රාජකාරි ඉතිහාසය |
- 2026 - මේ දක්වා : සහකාර ප්‍රාදේශීය ලේකම්, ගලෙන්බිඳුණුවැව
- ශ්‍රී ලංකා පරිපාලන සේවා (SLAS) ආධුනික නිලධාරී, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
|
| |
ගණකාධිකාරි
|
 |
නම |
පි.එස්.එල්.කුමාරසිංහ |
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය
- වරලත් විධායක මට්ටම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)
|
| රාජකාරි ඉතිහාසය |
2025 - මේ දක්වා : ගණකාධිකාරී |
සැලසුම් සහකාර අධ්‍යක්ෂ
|
 |
නම |
එස්.ටි.ගුරුසිංහ මෙනවිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය
|
| රාජකාරි ඉතිහාසය |
2025 - මේ දක්වා : සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
පරිපාලන නිලධාරි
|
 |
|
|
| නම |
ඒ.ජි.සරෝජනි ප්‍රනාන්දු |
| සුදුසුකම් |
උසස් පෙළ සමත් |
| රාජකාරි ඉතිහාසය |
|