අංක 185 - වන්නන්කුලම ග්‍රාම නිලධාරී වසමේ මෙතෙක් නීත්‍යානුකූල ලේඛණයක් නොමැති, පදිංචිය හා ඉඩම් සංවර්ධනය කර භුක්ති විඳින අනවසරකරුවන් සඳහා ඉඩම් කච්චේරියක් 2021.01.20 වන දින පෙ.ව. 08.30 සිට 04.15 වන තෙක් වන්නන්කුලම ප්‍රජාශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එදිනට පැමිණෙන සියළු අයදුම්කරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛනයක් ද රැගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදිනට සහභාගි වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.
ප්‍රාදේශීය ලේකම්,
ගලෙන්බිදුණුවැව.














