දීමනා පත්‍ර දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ පළමු මැණුම් කටයුුතු අවසන් කළ ඉඩම් හිිමියන් සඳහා මූලික පියවර ලෙස ඔප්පු ලබා දීමේ වැඩසටහන 2021.03.19 වන දින පෙ.ව. 9.30 ට පමණ ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ














