chandra

ඉඩම් හිමිකම් බලපත්‍ර ලක්ෂයක් බෙදාදීමේ කඩිනම් වැඩසටහන යටතේ 2021 වසරට අදාලව සාදන ලද ඔප්පු ලබා දීමේ වැඩසටහන ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 03 වන දින පස්වරු 3.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.

Scroll To Top