අනුරාධපුර මහ බැංකුව මඟින් පවත්වනු ලබන “පිරමීඩ ජාවාරම්” පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 15 වන දින පෙ.ව. 9.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදි පැවැත්වේ.