ශ්‍රීලංකාවේ ඕනෑම පළාතක් (බස්නාහිර පළාත හැර) යටතේ ලියාපදිංචි වී ඇති සියලූම වාහන 2023 ඔක්තෝබර් 03 වන දින සිට වැඩිදියුණු කරණ ලද eRL 2.0 නව පද්ධතිය යටතේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක්, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවක් මඟින් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇති බව සතුටින් දැනුම් දෙමි















