kidni

 රාජ්‍ය නිලධාරීන් ට හා දෙමාපියන්ට නොමිලේ පැවැත්වෙන වකුගඩු සායනය 2023.10.14 වන දින පෙ.ව.9.00 සිට 12 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වේ. ඒ සදහා සහභාගි වන ලෙස ප්‍රදේශවාසි ඔබ සියළු දෙනාටම ආරාධනා කරන්නෙමු

Scroll To Top