fgfgff

   උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව 33 වන වරටත් “සමාජ වගකීම බලගැන්වීම උදෙසා කලාව ” යන තේමාව යටතේ පවත්වන උතුරු මැද කලා උළෙල අයදුම්පත් හා නිර්මාණ  2023.10.16  වන දිනට පෙර සියළුම තරග වල භාරගෙන අවසන් කළ යුතුව ඇත.මේ සඳහා වැඩි විස්තර පහත සඳහන් Link එක මගින් හෝ  QR කේත ස්කෑන් කිරීමෙන් කලා උළෙල චක්‍රලේඛ හා අයදුම්පත් ලබාගත හැකිය.

Scroll To Top