සමාජ සජීවීකරණය වැඩසටහන පිළිබඳ 2018.10.26 දිනය පුරා හුරුළු නිකවැව සුහද කාන්තා ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදි පැවැත්වේ.එහිදි පහත සඳහන් කරුණු සාකච්ඡා කෙරේ.
1. ළමා රැකවරණය
2. කාන්තා මූලික පවුල්වල ආර්ථිකය ඉහල නැංවීම
3. වත්මන් සමාජය හමුවේ කාන්තාව මුහුණ දෙන ගැටළු හා විසඳුම්














