මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව යටතේ  ක්‍රියාත්මක කරනු  ලබන වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ පාසල් වැඩසටහන් 2019.02.21 වන දින අලුත් දිවුල්වැව මහා විද්‍යාලයේදි හා 2019.02.26 වන දින දුටුවැව මහා විද්‍යාලයේදි පැවැත්වේ.

Scroll To Top