බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරින් විසින් පවත්වනු ලබන “තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහනට සමගාමීව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයේ වැදගත්කම පිළීබඳ දැනුවත් කිරීමේ වැඩසටහන” දහම් පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා 2019.07.02 වන දින සවස 2.00 ට රත්මල්වැටිය ශ්‍රී රත්නබෝධි විහාරස්ථානයේ දි පැවැත්වේ.














