karu

බෙල්වුඩ් සෞන්දර්ය පීඨයේ පීඨාධිපති විශාරද කරුණාරත්න විජේවර්ධනයන්ගේ ගේය පද රස විසඳුම 2019.09.19 වන දින පස්වරු 2.00 ට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය එළිමහන් රංග පීඨයේදි පැවැත්වේ.ඔබ සැමට සුහද ආරාධනා.

 

Scroll To Top