News & Events

Covid- 19 වසංගතය හේතුවෙන් නැවත මෙරටට පැමිණි අඩු ආදායම්ලාභි සංක්‍රමණිකයන් සහ අඩු ආදායම් පවුල් සඳහා අවශ්‍ය අහාර හා ආහාර නොවන ද්‍රව්‍ය 2020.08.24 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි බෙදා දුන් අවස්ථාව.

හුරුළුපුර අලෙවි පොළ හා ප්‍රදර්ශනය අගෝස්තු 25 සහා 26 වන දින ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්වේ. (මෙහෙයවීම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය)

කාර්යමණ්ඩල රැස්වීම හා පොදු පලාත් දින රැස්වීම 2020.08.27 වන දින පෙ.ව. 9.00 ට රැස්වීම් ශාලාවේදි පැවැත්වේ.
72 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව සිදුකරණු ලබන පැළ සිටුවීමේ වැඩසටහන 2020.02.04 වන දින පෙ.ව. 9.00 ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.
සාමය සහජීවනය තුළින් සංහිදියාව තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ “ගී රසවින්ද” වැඩසටහන පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

බෙල්වුඩ් සෞන්දර්ය පීඨයේ පීඨාධිපති විශාරද කරුණාරත්න විජේවර්ධනයන්ගේ ගේය පද රස විසඳුම 2019.09.19 වන දින පස්වරු 2.00 ට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය එළිමහන් රංග පීඨයේදි පැවැත්වේ.ඔබ සැමට සුහද ආරාධනා.














