News & Events
ව්‍යවසායකයින් සඳහා ව්‍යවසායක අවශ්‍යතා විශ්ලේශණ වැඩසටහන 2019.03.07 වන දින පෙ.ව. 9.30 ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.
කාන්තා හා ළමා කටයුතු සහ වියළී කළාප සංවර්ධන අමාත්‍යංශයට අදාල වනිතා සංවර්ධන නිළධාරිතුමියගේ මෙහෙයවීමෙන් සුවනාරි සායනයක් ප්‍රධාන වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි 2019.02.23 වන දින පැවැත්වේ.
මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ පාසල් වැඩසටහන් 2019.02.21 වන දින අලුත් දිවුල්වැව මහා විද්‍යාලයේදි හා 2019.02.26 වන දින දුටුවැව මහා විද්‍යාලයේදි පැවැත්වේ.
159 මයිලගස්වැව ග්‍රාම නිළධාරි තුළානේ රජයේ ඉඩම් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ මූලික සමීක්ෂණය 2019 පෙබරවාරි 11 වන දින පෙ.ව. 09 සිට මයිලගස්වැව විහාරස්ථානයේදි පැවැත්වේ.
156 කෝන්වැව ග්‍රාම නිළධාරි තුළානේ රජයේ ඉඩම් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ මූලික සමීක්ෂණය 2019 පෙබරවාරි 08 වන දින පෙ.ව. 09 සිට කෝන්වැව විහාරස්ථානයේදි පැවැත්වේ.
තම්මැන්නාගම ග්‍රාම නිළධාරි තුළානේ ඉඩම් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ මූලික සමීක්ෂණය 2019 පෙබරවාරි මස 01 වන දින පෙ.ව. 9.00 සිට තම්මැන්නාගම ප්‍රජා ශාලාවේදි පැවැත්වේ.














