News & Events

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරණු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන හා ඉඩම් කච්චේරිය 2019.12.16 වන දින අංක 178 ග්‍රාම නිළධාරි වසමේ ඉලුක්වැව විහාරස්ථානයේදි පැවැත්වේ. එදිනට 178,179,180 යන වසම්වල වල සිටින සියලු දෙනා සදහා මෙය පැවැත්වේ.

122

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරණු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන හා ඉඩම් කච්චේරිය 2019.08.15  වන දින අංක 187 ග්‍රාම නිළධාරි වසමේ පලුගොල්ලාගම ග්‍රාමයේදි පැවැත්වේ.

.

soap  ledbulb

විද්‍යා හා තාක්ෂන අමාත්‍යංශයේ  විදාතා මධ්‍යස්ථානය මෙහෙය වන LED බල්බ නිෂ්පාදනය පිළිබඳ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.08.19 වන දින 21 ජනපදයේදීද,සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන 2019.08.26 වන දින ඇල්ලවැව වසමේදීද පැවැත්වේ.

 

මනෝ විද්‍යා උපදේශන නිළධාරීතුමන් මෙහෙය වනු ලබන “සංනිවේදනයෙන් ආධ්‍යාත්මයට” තරුණ තරුණියන් දැනුවත් කිරීමේ මනෝ විද්‍යාත්මක වැඩසටහන 2019.08.19 වන දින යකල්ල යොවුන් සේනාංකයේදි පැවැත්වේ.

 

ප්‍රාදේශිය ඉඩම් පරිහරණ කමිටුව හා කෘෂිකර්ම කමිටුව 2019.08.13 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ

Daham

බෞද්ධ කටයුතු ‍දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙහෙයවනු ලබන දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන 2019.08.06 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.

Scroll To Top