News & Events
බුලත් වගාව පිළිබඳ පුහුණු වැඩසටහන 2019 මැයි 22 වන දින විදාතා මධ්‍යස්ථානයේදි පැවැත්වේ.
ත්‍රිපිඨකාභිවන්දනා සතිය නිමිත්තෙන් හාමුදුරුවන් වහන්සේලා 50 නමක් සඳහා පිණ්ඩපාත දානය පිළිගැන්වීමේ මහෝත්සවය (2019.03.16)
මාර්තු මාසයට අදාල ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටුව 2019.03.12 වන දින පෙ.ව. 9.30 ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.
ස්වයංරැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන 2019.03.25 වන දින හුරුළු නිකවැව ග්‍රාම නිළධාරි වසමේදි පැවැත්වේ
වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.03.19 වන දින උපුල්දෙණිය විද්‍යාලයේදි පැවැත්වේ.






















