News & Events

2018 ඔක්තෝබර් මාසයට අදාල වකුගඩු ආධාර මේ මස 26 වන දින සිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ගෙවනු ලැබේ.

සමාජ සජීවීකරණය වැඩසටහන පිළිබඳ  2018.10.26 දිනය පුරා හුරුළු නිකවැව සුහද කාන්තා ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදි පැවැත්වේ.එහිදි පහත සඳහන් කරුණු සාකච්ඡා කෙරේ.

1. ළමා රැකවරණය

2. කාන්තා මූලික පවුල්වල ආර්ථිකය ඉහල නැංවීම

3. වත්මන් සමාජය හමුවේ කාන්තාව මුහුණ දෙන ගැටළු හා විසඳුම්

සංවර්ධන නිලධාරින් සඳහා පවත්වනු ලබන සහභාගිත්ව ග්‍රාමීය ඇගයීමක් නොවැම්බර් 07 හා 08 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා තෝරාගත් සුදුසු ගම්මානයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට ප්‍රාදේශි ලේකම් තුමියගේ මඟ පෙන්වීම යටතේ තීරණය කොට ඇත.

 

pra edit

a      b    c     d    d    e

වියලි කාලගුණයෙන් විපතට පත් වූවන් සඳහා සහන සැලසීමේ වැඩසටහන යටතේ  183,184,185 යන ග්‍රාම නිලධාරි වසම්වලට වියලි සහනාධාර බෙදා දීම 2018.10.17 වන දින සිදු කරණ ලදි.

Scroll To Top