News & Events

cri

ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිළධාරීන්ගේ සුහද ක්‍රිකට් තරගය 2019.08.03 වන දි ගලෙන්බිඳුණුවැව ප්‍රාථමික විද්‍යාලීය ක්‍රිඩාංගනයේදි පැවැත්වේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරණු ලබන බලමණ්ඩල රැස්වීම 2019.07.14 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.

බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරින් විසින් පවත්වනු ලබන “තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහනට සමගාමීව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයේ වැදගත්කම පිළීබඳ දැනුවත් කිරීමේ වැඩසටහන” දහම් පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා 2019.07.02 වන දින සවස 2.00 ට රත්මල්වැටිය ශ්‍රී රත්නබෝධි විහාරස්ථානයේ දි පැවැත්වේ.

මානව සම්පත් සංවර්ධන නිළධාරිතුමිය විසින් මෙහෙය වනු ලබන වෘත්තීය පුහුණු මාර්ගෝපදේශණය පිළිබඳ සාමාන්‍ය පෙළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019. ජූනි මස 28 වන දින පෙරවරු 9.00 ට පමණ 21 ජනපදය තක්ෂිලා මහා විද්‍යාලයේදි පැවැත්වේ.

sports

2019 වර්ෂයට අදාල පවත්වනු ලබන ප්‍රාදේශිය ක්‍රිඩා උළෙල 2019.06.29 වන දින ගලෙන්බිඳුණුවැව ප්‍රාථමික විද්‍යාලයේදි පැවැත්වේ.

hghg

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම හා දානය පිළිගැන්වීම 2019.06.13 සහා 14 යන දෙදින  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.

Scroll To Top