News & Events

දීමනා පත්‍ර දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ පළමු මැණුම් කටයුුතු අවසන් කළ ඉඩම් හිිමියන් සඳහා මූලික පියවර ලෙස ඔප්පු ලබා දීමේ වැඩසටහන 2021.03.19 වන දින පෙ.ව. 9.30 ට පමණ ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ

   අංක 183 - ගල්වඩුවාගම ග්‍රාම නිලධාරී වසමේ මෙතෙක් බලපත්‍ර ලබා දී නොමැති, පදිංචිය හා ඉඩම් සංවර්ධනය කර භුක්ති විඳින ඉඩම් කට්ටිලාභීන් සඳහා ඉඩම් කච්චේරියක් 2020.02.12 වන දින පෙ.ව. 08.30 සිට ප.ව. 04.15 වන තෙක් ගල්වඩුවාගම ප්‍රජාශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

   එදිනට පැමිණෙන සියළු අයදුම්කරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛනයක් ද රැගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදිනට සහභාගි වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

ප්‍රාදේශීය ලේකම්,

ගලෙන්බිදුණුවැව.

අංක 185 - වන්නන්කුලම ග්‍රාම නිලධාරී වසමේ මෙතෙක් නීත්‍යානුකූල ලේඛණයක් නොමැති, පදිංචිය හා ඉඩම් සංවර්ධනය කර භුක්ති විඳින අනවසරකරුවන් සඳහා ඉඩම් කච්චේරියක් 2021.01.20 වන දින පෙ.ව. 08.30 සිට 04.15 වන තෙක් වන්නන්කුලම ප්‍රජාශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එදිනට පැමිණෙන සියළු අයදුම්කරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛනයක් ද රැගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදිනට සහභාගි වන ලෙස කාරුණිකව දැනුම් දෙමි. 

ප්‍රාදේශීය ලේකම්,

ගලෙන්බිදුණුවැව.

අංක 181 - මුරියාකඩවල ග්‍රාම නිලධාරී වසමේ මෙතෙක් නීත්‍යානුකූල ලේඛණයක් නොමැති, පදිංචිය හා ඉඩම් සංවර්ධනය කර භුක්ති විඳින අනවසරකරුවන් සඳහා ඉඩම් කච්චේරියක් 2021.01.15 වන දින පෙ.ව. 08.30 සිට 04.15 වන තෙක් මුරියාකඩවල ප්‍රජාශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 එදිනට පැමිණෙන සියළු අයදුම්කරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි  ලේඛනයක් ද රැගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදිනට සහභාගි වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

 ප්‍රාදේශීය ලේකම්,

ගලෙන්බිදුණුවැව.

bbbbb

e Land System (විද්‍යුත් ඉඩම් පද්ධතිය) භාවිතයෙන් ඔබට ඇති  ඉඩම් සම්බන්ධ රාජකාරි නිවසේ සිටම කඩිනමින් ඉටුකර ගැනීම සඳහා  ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පහසුකම් සපයා ඇත.

ss

කඩිනම් වගා ව්‍යාපෘතීන් සඳහා ඉඩම් වෙන් කර දීමේ වැඩසටහන 2020.09.08 වන දින ප.ව. 1.00 ට පමණ ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.

Scroll To Top