News & Events
2019 ජනවාරි මාසයට අදාල වකුගඩු ආධාර 25 වන දින සිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ගෙවනු ලැබේ.
වකුගඩු රෝගීන් සඳහා 2018 දෙසැම්බර් මාසයට අදාල දීමනාව 19 වන දින සිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ගෙවනු ලැබේ
ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටු රැස්වීම නොවැම්බර් මස 11 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.
2018.12.14 සිට 2018.12.20 දක්වා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
- ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටු රැස්වීම නොවැම්බර් මස 13 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.














